<div style='background-color: none transparent;'> <a href='http://garmin.ikiloop.com/' title='gps'> gps </a> </div>

,

புத்தளத்தில் நத்தார் ஆராதனை

( நளின் )
நத்தார் ஆராதனைகள் நேற்று நள்ளிரவு புத்தளம் சென். மேரீஸ் தேவாலயத்தில் நடைபெற்றன.



නත්තල  සැමරීම වෙනුවෙන් විශේෂ නත්තල්  දේව මෙහෙය නත්තල උදාවන අවස්ථාවේ පුත්තලම ශාන්ත මරියා දේවස්ථානයේදී පැවැත්විණි.
කිතු උපත සිහිගන්වමින් මධ්‍යම රාත්‍රී  12 ට ජේසු බිළිදු ගව ලෙනහි තැන්පත් කිරීමෙන් අනතුරැව මෙම දේව මෙහෙය ආරම්භ විය.
පුත්තලම මීසම් සේවක වින්සන් ජෙයරාජ් ප්‍රධානත්වයෙන් මෙම නත්තල් දේව මෙහෙය පැවැත්විණි.
පුත්තලම මීසමේ සහයක   ප්‍රභාත් ප්‍රනාන්දු පියතුමන් විසින් මෙම නත්තල් දිව්‍ය පුජාව මෙහෙයවන ලදී. මෙම අවස්ථාවට ප්‍රදේශයේ විශාල කතෝලික බැතිමතුන් පිරිසක් සහාභාගි විය.
 
 
 
 
 
 

0 comments

Readers Comments

Latest Posts

Sponsored By

புத்தெழில் காணொளி

Our Sponsors

Our Sponsors