<div style='background-color: none transparent;'> <a href='http://garmin.ikiloop.com/' title='gps'> gps </a> </div>

,

நுரைச்சோலையில் எதிர்ப்பு ஆர்ப்பாட்டம்

( ஜூட் சமந்த )
நுரைச்சோலை அனல் மின் நிலையத்திலிருந்து அநுராதபுரம் வரை எடுத்துச் செல்லப்படவுள்ளதாகக் கூறப்படும் மின் கம்பிகளினால் தமக்கு அசாதாரணம் ஏற்பட்டுள்ளது என்று கோரி நுரைச்சோலையில் இன்று  எதிர்ப்பு ஆர்ப்பாட்டமொன்று  இடம் பெற்றது.
 
 
 


නොරචෝලේ ලක් විජය තාප විදුලි බලාගාරයේ සිට අනුරාධපුරය දක්වා අධි බලැති විදුලිය රැහැන් ගත කිරීමේදී තමන්ට අසාධාරණයක් සිදුවී ඇති  බව පවසමින් කල්පිටිය - නොරචෝලේ ප්‍රදේශයේ ධීවරයින් 13  වැනිදා දහවල් විරෝධතාවයක නිරත විය.

නොරචෝලේ කලපුව ආසන්නයේදී මෙම විරෝධතාවය පැවැත්වුණි. 
කල්පිටිය කලපු තීරයේ නාරක්කල්ලියේ සිට පාලකුඩාව දක්වා වන කලපු තීරයේ ධීවරයින් 2000 ක් පමණ තම රැකියා කටයුතු කරණු ලබයි.කලපුව හරහා අධි බලැති විදුලි රැහැන් ගත කිරීමේදී විශාල ප්‍රමාණයේ කණු 11 ක් කලපුව තුළ ස්ථාපනය කරන බවත්,ඉන් 10 ක් අයත් වන්නේ තම ප්‍රදේශයට බවත් විරෝධතාවයේ නිරතවූ ධීවරයින් පැවසීය.නමුත් පුත්තලම කලපු සීමාවේ ස්ථාපනය කරණු ලබන්නේ එක් කණුවක් වන අතර මේ වන විට පුත්තලමේ ධීවරයින්ට සහන රැසක් ලැබී ඇති බව විරෝධතාකරුවන් පැවසීය.

0 comments

Readers Comments

Latest Posts

Sponsored By

புத்தெழில் காணொளி

Our Sponsors

Our Sponsors