Feature ,
சமித் ஹேஷானுக்கு உதவுவோம்
Posted by
Puththelil
Published on
Wednesday, July 16, 2014
පුත්තලම
ශාන්ත ඇන්ඩෟෟ ප්‍රථමික විද්‍යාලයේ 3 වසර ඉගෙනුම ලබන ඡේ . පි .ඩි චමිත්
හේෂාන් පුතනුවන් ලියුකෙමියාව
රෝගයෙන් පෙලීම හේතුවෙන් ඔහුගේ
ඡිවිත බේරා ගැනීමට රැපියල් ලක්ෂ 40
මුදලක් අවශ්‍යවී ඇති බව ඔහු ගේ පියා පවසයි.
මෙම දරැවා මෙම රෝගය 2011 වර්ෂයේ
වැලදී ඇති බවත් එදා පටන් මේ දක්වා
අවස්ථා කිහිපයකම ඉන්දියාවේ ඇපලෝ
රොහලට රැගෙන ගොස් ප්‍රථිකාර ලබාදී ඇති අතර
මේ දක්වා විශාල මුදලක් මෙම ප්‍රථිකාර වෙනුවෙන් දෙමාපියන් විසින් සොයා ගෙන වියදම් කරඇත.
වර්ථමානයේ මෙම දරැවාගේ රෝගී තත්වයෙන් මුදවා
ගැනීමට ඇට මිදුලු බද්ධ කිරීම සිදුකල යුතුව ඇතැයි වෛද්‍ය වරැන් පවසයි මේ සදහා
මුලිකව රැපියල් ලක්ෂ 40 මුදලක් වැය වෙතැයි දැනට තක්සේරැ කර ඇත. මේ සදහා ඉන්දියාවේ
ඇපලෝ රෝහලේ මාස 03 කාලයක් නැවතී නේවාසික ප්‍රතිකාර ලබා ගැනිමටත් මෙම
දරැවාගේ නැගණියගෙන් අවශ්‍ය ශෛල කොටස් ලබා ගැනීමට මෙම දෙමාපියන් තිරණය කොට තිබේ.
දරැවාගේ ඡිවිතය
බේරා ගැනීමට මුල්‍ය ආධාර ලාබාදෙන මෙන් පියාවන කේ. සෝමසිරි මහාතා ඉල්ලා සිටියි. ඔබේ
ආධාර පුත්තලම මහඡන බැංකුවේ ගිණුම් අංක 009200180016726 යන අංකයට යොමු නරන්න. වැඩි
විස්තර සදහා 072-3641895 අංකයට අමතන්න.
.jpg)
0 comments
Readers Comments